
4G viewing without a Wi-Fi routerWi-Fi router එකක් නැතුව 4G වලින් බලන්න
Use a supported nano-SIM and active data plan for live viewing and alerts. Check coverage and the supplied LTE region before ordering; Wi-Fi is not supported.Supported nano-SIM එකක් සහ data plan එකක් දාලා live view සහ alerts ගන්න පුළුවන්. Order කරන්න කලින් signal coverage සහ LTE version එක confirm කරන්න. Wi-Fi support නැහැ.








