Hikvision EZVIZ

Ezviz · WiFi Camera

EZVIZ H9c Dual 4G - 5MP + 5MP Outdoor Pan & Tilt Camera

Model: CS-H9c-R105-8H55WFL4GA

  • Dual 3K lenses (5MP + 5MP)පුළුල් දසුන සහ සමීප දසුන සඳහා 3K කැමරා දෙකක්
  • 4G SIM + dual-band Wi-Fi4G SIM හෝ Wi-Fi හරහා සම්බන්ධ කරන්න
  • AI human and vehicle detectionපුද්ගලයන් සහ වාහන හඳුනාගැනීම
  • Automatic tracking and linked viewsචලනය අනුව ස්වයංක්‍රීයව හැරී නිරීක්ෂණය කිරීම
  • Colour night vision with spotlightsරාත්‍රියේත් වර්ණ සහිත දර්ශන
  • Two-way audio, siren and light alertsදෙපසට කතා කිරීම සහ ශබ්ද/ආලෝක අනතුරු ඇඟවීම්
  • microSD up to 512 GB (sold separately)512 GB දක්වා microSD සහාය; කාඩ්පත වෙනම මිලදී ගත යුතුය
  • Weatherproof outdoor designඑළිමහන් භාවිතයට ගැළපෙන නිර්මාණය

2 Years Warranty

In stock

LKR 32,850.55
  • 4G + Wi-Fi4G සහ Wi-Fi

  • Dual 3K lenses3K lens දෙකක්

  • Smart trackingස්වයංක්‍රීය නිරීක්ෂණය

  • Linked viewsසම්බන්ධිත දසුන්

  • Human / vehicle detectionපුද්ගල / වාහන හඳුනාගැනීම

  • Siren + lightsසයිරන් සහ ආලෝක

  • Colour night visionවර්ණ රාත්‍රී දර්ශන

  • Two-way talkදෙපසට කතා කිරීම

  • Two patrol modesමුර සංචාර ක්‍රම දෙකක්

  • Saving modeඉතිරි කිරීමේ මාදිලිය

  • Weatherproofඑළිමහන් භාවිතයට

  • H.265 compressionH.265 සම්පීඩනය

  • Panoramic coverageපුළුල් ආවරණය

  • Flexible mountingපහසු සවි කිරීම

  • Google / Alexa (availability varies)Google / Alexa (සේවා ලබාගත හැකි බව අනුව)

  • microSD ≤512GB + CloudPlaymicroSD ≤512GB සහ CloudPlay

Two connected views

Two connected viewsඑකවර දසුන් දෙකක්

Wide coverage and closer detail from two 5MP lenses.5MP lens දෙකෙන් පුළුල් දසුනක් සහ සමීප විස්තර බලන්න.

Wi-Fi + 4G

Wi-Fi + 4GWi-Fi සහ 4G

Switches to 4G if Wi-Fi drops. Compatible SIM and data plan required.Wi-Fi බිඳවැටුණොත් 4G වෙත මාරු වේ. ගැළපෙන SIM සහ data package අවශ්‍යයි.

Smart detection

Smart detectionබුද්ධිමත් හඳුනාගැනීම

Detects people and vehicles; the rotating lens follows movement.පුද්ගලයන් හා වාහන හඳුනාගෙන, හැරෙන lens එක චලනය අනුගමනය කරයි.

Colour after dark

Colour after darkරාත්‍රියේත් වර්ණ දසුන්

Colour range: 40m with both lenses aligned, otherwise 30m, under manufacturer test conditions.නිෂ්පාදක පරීක්ෂණ අනුව lens දෙක එකදිශාවට තිබියදී මීටර් 40යි; නැතිනම් මීටර් 30යි.

Talk and alert

Talk and alertකතා කරන්න, අනතුරු අඟවන්න

Two-way talk, siren and lights help you respond remotely.දෙපසට කතා කිරීම, සයිරන් හා ආලෝක මගින් දුරස්ථව ප්‍රතිචාර දක්වන්න.

Recording choices

Recording choicesපටිගත කිරීමේ විකල්ප

Up to 512GB microSD, sold separately. CloudPlay subscription varies by region.වෙනම මිලදී ගන්නා 512GB දක්වා microSD සහාය. CloudPlay සේවාව හා ගාස්තු ප්‍රදේශය අනුව වෙනස් වේ.

Product detailsනිෂ්පාදන විස්තර

Two views from one camera: the upper lens watches a wide area while the lower lens tracks movement.එකම කැමරාවෙන් දසුන් දෙකක්: ඉහළ lens එක පුළුල් ප්‍රදේශය බලන අතර පහළ lens එක චලනය අනුව හැරී නිරීක්ෂණය කරයි.

4G needs a compatible Nano SIM, active data plan and local signal coverage. Continuous power is required. Confirm the regional LTE variant before purchase.4G සඳහා ගැළපෙන Nano SIM, සක්‍රීය data package සහ signal අවශ්‍යයි. අඛණ්ඩ විදුලි සැපයුමක් අවශ්‍ය වේ. Regional LTE variant එක මිලදී ගැනීමට පෙර තහවුරු කරන්න.

Colour night vision reaches 40 m when both lenses face the same direction, otherwise 30 m under EZVIZ test conditions.lens දෙක එකම දිශාවට යොමු කළ විට වර්ණ රාත්‍රී දර්ශන මීටර් 40 දක්වාත්, අනෙක් අවස්ථාවල මීටර් 30 දක්වාත් නිෂ්පාදක පරීක්ෂණවල සඳහන් වේ.

Memory card sold separately. CloudPlay needs a subscription and regional availability.Memory card එක වෙනම මිලදී ගත යුතුය. CloudPlay සඳහා subscription එකක් අවශ්‍ය වන අතර ප්‍රදේශය අනුව සේවාව වෙනස් වේ.

Warranty: 2 Years. Contact H Zone for applicable terms.වගකීම වසර 2යි. අදාළ කොන්දේසි H Zone වෙතින් විමසන්න.

Specificationsතාක්ෂණික තොරතුරු

Camera / කැමරාව
Resolution / විභේදනය3K (2880 × 1620); 5MP + 5MP
Sensor / සංවේදකය1/3 inch progressive-scan CMOS
Upper lens / ඉහළ lens2.8 mm F1.6; H 96°, V 54°, D 110°
Lower lens / පහළ lens6 mm F1.6; H 52°, V 28°, D 60°
Upper movement / ඉහළ චලනයManual pan 0–240°; fixed tilt 15°
Lower movement / පහළ චලනයMotorized pan 350°; tilt 80°
Image processing / රූප සැකසුම3D DNR; digital WDR
Connectivity
Wi-Fi2.4 GHz / 5 GHz; IEEE 802.11a/b/g/n/ac/ax
Ethernet1 × RJ45, 10/100 Mbps
4G EU bandsLTE-FDD B1/B3/B5/B7/B8/B20/B28
4G LA bandsLTE-FDD B2/B3/B4/B5/B7/B8/B28/B66
SIM / සිම්පතNano SIM; active data plan required / සක්‍රීය data package අවශ්‍යයි
Compatibility / ගැළපීමConfirm regional variant and local coverage / regional variant සහ signal තහවුරු කරන්න
Video and storage
Video compression / වීඩියෝ සම්පීඩනයH.265 / H.264
Audio / ශබ්දයTwo-way talk / දෙපසට කතා කිරීම
Detection / හඳුනාගැනීමHuman, vehicle, motion / පුද්ගලයන්, වාහන හා චලනය
Tracking / නිරීක්ෂණයAutomatic tracking; linked views; preset patrol
Night vision / රාත්‍රී දර්ශනIR 30 m; colour 40 m with both lenses in the same direction, otherwise 30 m
Local storage / දේශීය ගබඩාවmicroSD up to 512 GB, sold separately
Cloud storage / Cloud ගබඩාවEZVIZ CloudPlay; subscription and regional availability required
General
Power / විදුලි සැපයුමDC 12 V / 1.5 A; maximum 18 W
Protection / ආරක්ෂාවWeatherproof outdoor design
Temperature / උෂ්ණත්වය-30°C to 50°C
Dimensions / මානයන්147 × 116 × 142 mm
Weight / බර627.3 g
Included / ඇසුරුමේCamera, power adapter, mounting template, screws, waterproof kit, regulatory information, quick start guide
Warranty / වගකීම2 Years / වසර 2යි; H Zone terms apply

Performance depends on installation and environmental conditions. Contact H Zone to confirm system compatibility.