CABLE SAFETY LOCK
A firmer
connection.
Network cables හෙලවෙන්නේ නැතුව රඳවාගන්න built-in lock එකක්.
More details / වැඩි විස්තර
The attached safety lock helps retain Ethernet cables and keeps connections organised.Built-in safety lock එක Ethernet cables රඳවාගෙන connections පිළිවෙළට තියාගන්න උදව් කරනවා.



